ෂරියා නිතිය යටතේ ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTO)

ෂරියා නිතිය යටතේ ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTO)

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ.විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන ෂරියා නිතිය යටතේ මෙවැනි චෝදනා එල්ල වී වැරදිකරුවන් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනු ලබන බවයි.ඉන්දුනීසියාවේ, අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලැබූ බව සඳහන්ය.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!