ශ‍්‍රී.ල.නි පක්‍ෂයේ මහලේකම් තනතුරෙන් දුමින්ද ඉවතට… රෝ.ල. පියදාස ඇතුලට

ශ‍්‍රී.ල.නි පක්‍ෂයේ මහලේකම් තනතුරෙන් දුමින්ද ඉවතට… රෝ.ල. පියදාස ඇතුලට

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන එම පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම පත් කිරීම සිදු කර ඇත.
ඒ අනුව දුමින්ද දිසානායක මහතා පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරෙන අතර ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කෙරන තෙක් රෝ.ල. පියදාස මහතා එම ධුරයේ කටයුතු කරනු ඇත.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!