ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ආයෙත් කොට උඩ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ආයෙත් කොට උඩ

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් යළි ගැටළුවක් මතුව ඇතැයි වාර්තා වනවා.ඒ, නවසීලන්තය සමග හෙට ආරම්භ වන පළමු එක්දින තරගයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිතව පවතින බවට වාර්තා පළවීම හේතුවෙන්. කෙසේවෙතත් ජාත්‍යන්තර ක‍්‍රීඩා මාධ්‍ය ඊට හේතුවක් මෙතෙක් අනාවරණ කර නැහැ.නවසීලන්ත එක්දින සහ පන්දුවාර 20 තරගාවලි සදහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!