ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දඩබිමක් වෙයි..

ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ දඩබිමක් වෙයි..

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

නයට හම්බන්තොට වරාය විකුණා දමා ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ විකුණා දැමුවහොත් නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව එකිනෙකා අතර බල ගැටුම් පවතින ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට පත්වීම නියත බවත් මේ අදබාල ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.හම්බන්තොට, බෙලිඅත්ත නිහිලුව පැවැති විරෝධතා ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!