“ශ‍්‍රී ලංකාව තුල දෙමළ ඊළමක් බිහිවන සුබ ලකුණු” – තමිල්නාඩු නාම් තමිලර් පක්ෂය

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රී ලංකාව තුල දෙමළ ඊළමක් බිහිවන සුබ පෙරමග ලකුණු මතුවෙමින් ඇති බව තමිල්නාඩු නාම් තමිලර් පක්ෂයේ නායක සීමාන් පවසයි.
ඔහු විසින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ දෙමල ජනතාවගේ සීමාවක් නොමැති වීරත්වය නැවත ප්‍රසිද්ධ වී, එහි ප්‍රථිපලයක් ලෙස ඊළම බිහිවනු ඇති බවයි. [sexypoll id=”9″]

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!