ශ‍්‍රීලනිපයේ බලකණු ගැලවෙයි – ආප්ප න්‍යායට හුරේ දමමින් එජාපයයේ බලමුළු බඳියි…!

ශ‍්‍රීලනිපයේ බලකණු ගැලවෙයි – ආප්ප න්‍යායට හුරේ දමමින් එජාපයයේ බලමුළු බඳියි…!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එ.ජ.නි.සය නියෝජනය කර ප‍්‍රබල චරිත කිහිපයක් ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂ ප්‍රභලයෙක් පවසයි. ඒ සදහා වන තීරනාත්මක සාකච්චා මේ දිනවල දීර්ඝ වශයෙන් සිදුවෙමින් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා වෙනම අදහස් දක්වා පවසා ඇත.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!