ශිරාණි බණ්ඩාරනායක දේශපාලනයට….?

ශිරාණි බණ්ඩාරනායක දේශපාලනයට….?

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

තමන් දේශපාලනයට අවතීර්ණ වන්නේ නම් එය සිදුවන්නේ ජනතාවගේ ඉල්ලීම මත පමණක් බව හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසයි.ඇය මේ අදහස් පළ කළේ ඇය විසින් රචිත ග්‍රන්ථයක් ඊයේ(21) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණයේදී එළි දැක්වු අවස්ථාවේදීය.මෙතෙක් ඇය පැමිණි දුර සැලසුම් සහගත ලෙස පැමිණියේ නොමැති බවත් සියලුදේ දෛවය විසින් තීරණය කරනු ඇති බව හිටපු අගවිනිසුරුවරිය සඳහන් කළේය.ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ රටේ යම් නැනකට පැමිණිය හොත් මහජනතාවට සාධාරණයක් ඉටු කිරීමට උත්සහ කරන බවයි.

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!