“ශාසනය දේවදත්ත කල්ලිවලට භාරයි”-බුද්ධ පුතුන්ට නැවැතත් අපහාස උපහාස කල පින්සිරි මංගල(වීඩියෝ)

“ශාසනය දේවදත්ත කල්ලිවලට භාරයි”-බුද්ධ පුතුන්ට නැවැතත් අපහාස උපහාස කල පින්සිරි මංගල(වීඩියෝ)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.ඔහු එම වීඩියෝව මුදාහැර ඇත්තේ, සංඝ සමාජයේ කල්ලියක් සිටින බවට ඔහු විසින් පසුගිය දා කළ ප්‍රකාශයට එරෙහිව ‘වොයිස්කට්’ හිමිවරුන් කිහිප නමක් කලබලයට පත්ව යලිත් ‘වොයිස්කට්’  දෙමින් සිටින මොහොතකය.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!