ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකරයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව සඳහා අදත් පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවන බව පොලීසිය පවසනවා. ඉකුත් දින කිහිපයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප‍්‍රදේශයට මෙලෙස විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට තිබීම ඒ සදහා හේතු වී ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!