“ශ්‍රී ලාංකීය ජනතාව කොන්ද පණ නැති ගෙම්බෝ”-සමනළ රෑනට කඩේ ගිය සුදු අක්කා(වීඩියෝ)

“ශ්‍රී ලාංකීය ජනතාව කොන්ද පණ නැති ගෙම්බෝ”-සමනළ රෑනට කඩේ ගිය සුදු අක්කා(වීඩියෝ)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ඊයේ විහාරමහාදේවි රංග පිටියේදී පැවති යුක්තියේ හඬ ප්‍රසංගය අතර එම ප්‍රසංගය අතරතුරේ දී දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ප්‍රසංගයට පැමිණ සිටි පිරිසක් මැතිවරණයක් අවශ්‍ය යැයි කියමින් හැසිරෙන්නට වූ අතර අනෙක් පිරිස කියා සිටියේ මැතිවරණයක් අවශ්‍ය නොවන බවයි.දෙපිරිස අතර උණුසුම් බහින්බස් වීමක් සිදු වූ අතර පොලීසිය ද මැදිහත් වී තත්ත්වය පාලනය කර පිරිස් ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!