ශ්‍රී ලාංකීය අභිමානයට උත්තමාචාරයක්..ගූගල් ලාංඡනයට ලක් ධජය එක්වේ

ශ්‍රී ලාංකීය අභිමානයට උත්තමාචාරයක්..ගූගල් ලාංඡනයට ලක් ධජය එක්වේ

Spread the love
  •  
  •  
  •  
  •  

මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය අද(04) දින කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සැමරීම නිමිත්තෙන් ගූගල් ආයතනය තම නිල ලාංඡනය තුළට ශ්‍රී ලංකා ධජය එකතු කිරීම නිසා මෙසේ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙතට දිනා දීමට සමත් විය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!