ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ඇතිව තිබෙන ආපදා තත්ත්වය නිසා රුධිර අවශ්‍යතාවය වැඩිවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කරන්නැයි ජාතික රුධිර පාරවියලන මධ්‍යස්ථානය ශ්‍රී ලාංකියන්ගෙන් ඉල්ලීමක් කරයි.ඒ සදහා නාරාහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසත්, මීට අමතරව , මඩකලපුව , පොලොන්නරුව , මීගමුව , ත්‍රිකුණාමලය යන රෝහල් ලේ බැංකු වෙත ද රුධිරය පරිත්‍යාග කිරීමට හැකි බවද ඔවුන් දන්වා සිටී.

(Visited 132 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!