ශ්‍රී ලංකා පකිස්ථාන් තරඟ පැවතෙන පකිස්ථානයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකා පකිස්ථාන් තරඟ පැවතෙන පකිස්ථානයේ භූ කම්පනයක්

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

පාකිස්තානයේ පන්ජාබයේ සිදු වූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයන් 50දෙනෙකු, තුවාල ලබා එක් අයෙකු මිය ගොස් තිබේ.‍මෙය රික්ටර් මාපාංක 5.8ක පමණ භූ කම්පනයක් බව බලධාරීහු පවසති.පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ඇතුළු නගර 14කට භූමි කම්පාව බලපා ඇතැයිද වාර්තා වේ.මීර්පූර්හි නිවාස සහ ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති බවත්, මාර්ග පිපිරී විනාශ වී ඇති බවත්, මාර්ගවල සිදුවූ පැලීම් සහ පිපිරුම්වලට රථවාහන පතිත වී ඇති බවත් බලධාරීහු පවසති.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!