“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩියෙන්ම අයිති මටයි…” – චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

සියල්ලන්ටම ඉහළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙරෙහි අයිතියක් තමාට තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.
ගම්පහ යක්කල සතිපොළ විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය. ඇය පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් ප්‍රතික්ෂේප කළේ තම පක්ෂයේ එක්තරා කොටසක් පමණක් බවයි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!