ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යලිත් වෙනස් වෙයි..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යලිත් වෙනස් වෙයි..?

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් නායකත්වයේ යළි වෙනසක් සිදුවනු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා. මේ පිළිබද ඉදිරියේදී ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින්, තේරීම් කමිටුව සහ පුහුණුකරු සමග කී‍්‍රඩා අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේදී නව නායකයෙකු පත් කිරීමටද අවධානය යොමුවී තිබෙනවා.කණ්ඩායමේ එකමුතුකම පවත්වාගෙන යා හැකි කී‍්‍රඩකයෙකුට එක්දින කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තීරණය වී ඇති බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියාසිටිනවා. දකුණු අපි‍්‍රකාණු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන කී‍්‍රඩකයා ලෝක කුසලාන තරගාවලියේදීද නායකයා ලෙසද කටයුතු කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කියාසිටියා.

(Visited 57 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!