“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..”- පින්සිරිට එහා ගිය බිමල්(වීඩියෝ)

“ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි..”- පින්සිරිට එහා ගිය බිමල්(වීඩියෝ)

Spread the love
  • 178
  •  
  •  
  •  
    178
    Shares

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදා ඇත.  

(Visited 229 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!