“ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟය ඇරැඹෙයි ” (සජීවී විකාශය)

“ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟය ඇරැඹෙයි ” (සජීවී විකාශය)

Spread the love
  •  
  •  
  •  
  •  

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ අවසන් තරඟය අද පැවැත්වේ.ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙන අතර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම තේරීම අද තරඟයෙන් සිදු වේ.අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්විමට නියමිත අතර ඒ සඳහා දැනටමත් ඉන්දියාව සුදුසුකම් ලබා තිබේ.බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශකිබ් අල් හසන් අද තරඟය සඳහා ක්‍රීඩා කිරිමට නියමිත අතර ඔහුගේ පැමිණිම කණ්ඩායමට ශක්තියක් වනු ඇති බව එම කණ්ඩායමේ පුහුණුකරු ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද තරඟය ද තිසර පෙරේරා විසින් මෙහෙයවනු ඇත.

ගම්පහ සිංහයොත් සමග මැච් එක බලමු ..

Posted by Gampaha Sinhayo on Friday, March 16, 2018

ගම්පහ සිංහයොත් එක්ක මැච් එක බලමු…

Posted by Gampaha Sinhayo on Friday, March 16, 2018

(Visited 2 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!