“ශ්‍රී ලංකාවෙන් වහා පිටවෙනු !” ඊශ්‍රායල් ජාතිකයන්ට තම රජයෙන් නියෝගයක්….

“ශ්‍රී ලංකාවෙන් වහා පිටවෙනු !” ඊශ්‍රායල් ජාතිකයන්ට තම රජයෙන් නියෝගයක්….

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ සිටින සියලුම ඊශ්‍රායල් ජාතිකයන්ට වහාම රටින් පිටවන ලෙස ඊශ්‍රායල් රජය නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් නොවන බවට ඊශ්‍රායල් බුද්ධි සේවා ලබාදුන් තොරතුරු මත මෙම නියෝගය කර තිබේ.
මේ අතර ඕස්‌ට්‍රේලියානු මහකොමසාරිස්‌ කාර්යාලයේ පවුල්වලට සහ ඕස්‌ට්‍රේලියානු ජාත්‍යන්තර වැඩසටහන යටතේ සේවය කරන ස්‌වෙච්ඡා සේවකයන්ට මෙරටින් පිටවීම සඳහා උපකාර කරන බව ඕස්‌ට්‍රේලියාව සඳහන් කර ඇත.

(Visited 617 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!