ශ්‍රී ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක් ,වන විනාශය අතරින් සිව්වෙනි ස්ථානයට .

ශ්‍රී ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක් ,වන විනාශය අතරින් සිව්වෙනි ස්ථානයට .

Spread the love
  •  
  •  
  •  
  •  

ශ‍්‍රී ලංකාව වන විනාශය අතින් ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව ඇති ස්වීඩනයේ ගෝතන්බර්ග් සරසවිය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙලිව ඇතැයි පරිසරවේදී ප්‍රසන්න කුරේ මහතා පවසයි.
ලොව පුරා සිදු කරන වන විනාශය ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට බලපා ඇති දෙවැනි ප්‍රධාන සාධකය වන බවත් ශ්‍රී ලංකාව එම රටවල් අතර ඉදිරියෙන්ම වීම කනගාටුවට කරුණක් බවත් ඔහු කියයි.
ශ‍්‍රී ලංකාවේ වනාන්තර විනාශය හේතුවෙන් 16%ක් දක්වා මෙරට වන ගහනය අඩු වී ඇති බවත් ඇතැමුන් සංඛ්‍යා දත්ත පෙන්වමින් එය 26%ක් යයි කියන්නේ අසත්‍ය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

(Visited 4 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!