“ශ්‍රී ලංකාවට එරෙහිව අන්තවාදී ප්‍රහාරයක්”-ආරක්ෂක ලේකම් තුමා පැහැදිලි කරයි

“ශ්‍රී ලංකාවට එරෙහිව අන්තවාදී ප්‍රහාරයක්”-ආරක්ෂක ලේකම් තුමා පැහැදිලි කරයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ශ්‍රී  ලංකාවට අන්තවාදී තර්ජන එල්ල වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින වාර්තා සහ ප්‍රචාර සාවද්‍ය බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා ජනතාවට දැනුම් දෙන්නේ එවැනි අසත්‍ය ප්‍රචාර සහ පළවන වාර්තා පිළිබඳ විශ්වාසය නොතබන ලෙසයි.ශ්‍රී  ලංකාව තුල අන්තවාදී තර්ජන එල්ල වන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී නොමැති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

(Visited 132 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!