ශ්‍රී ලංකන් LTTE සමාගමකට විකිණෙයි..?

ශ්‍රී ලංකන් LTTE සමාගමකට විකිණෙයි..?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ශ්‍රී ලන්කන් ගුවන් සේවය එල්.ටී.ටී.ඊ අරමුදල් සහිතව ක්‍රියාත්මක වන සමාගමකට විකිණීම සඳහා රජය සූදානම් වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයින් අනාවරණය කරයි.අද (04) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කළේ ආණ්ඩුව එවැනි විකිණීමකට  සූදානම් වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.

(Visited 84 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!