ශ්‍රී ලංකන් ගුවන් නියමුවා ජර්මනියේදී අසනීප වෙයි.. වෙනත් නියමුවෙක් යොදවා යානය ලංකාවට…

ශ්‍රී ලංකන් ගුවන් නියමුවා ජර්මනියේදී අසනීප වෙයි.. වෙනත් නියමුවෙක් යොදවා යානය ලංකාවට…

Spread the love
  •  
  •  
  •  
  •  

අසනීප වූ ගුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්‍රෑන්ක් පර්ට් සිට කටුනායකට ලඟා වීමට නියමිතය.
අද අලුයම් 4.30 ට මෙම යානය කටුනායකට පියාසර කිරීමට නියමිතව තිබිණි.
මගීණ් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලයේ 14 දෙනෙකු යානයේ සිටින බව ගුවන් තොටුපොළ ආරංචි කියයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!