“ශ්‍රී මහා බෝධිය වඳින්නත් ඇමරිකාවෙන් අවසර ගන්න වෙන MCC ගිවිසුම නිදහස් දිනයේදී ඉරා විසිකරමු”-පුතාණෝ

“ශ්‍රී මහා බෝධිය වඳින්නත් ඇමරිකාවෙන් අවසර ගන්න වෙන MCC ගිවිසුම නිදහස් දිනයේදී ඉරා විසිකරමු”-පුතාණෝ

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

“අපේ රටට ඉතාමත්ම අහිතකර යැයි කියන එම්.සී.සී. ගිවිසුම ඇතුළු සියලුම ගිවිසුම් එළැඹෙන නිදහස් දිනයදා ඉරා විසි කර දැමීමට කටයුතු කරමු” යැයි නව ආණ්ඩුවට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස පැවැසීය. නාත්තන්ඩිය සහ හලාවත පැවැති ජන හමු දෙකකදී මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!