ශ්‍රීලනිපයේ 21ක් සිරිකොතේ ඉදුල් සෝදන්න සුදානම් වෙයි..!

ශ්‍රීලනිපයේ 21ක් සිරිකොතේ ඉදුල් සෝදන්න සුදානම් වෙයි..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක ඒ.ඒ.ඒ. ලතීෆ් (රීමා) මහතා ඇතුළු ශ්‍රීලනිපයේ ක්‍රියාකාරි පිරිසක් එජාපයේ සාමාජිකත්වය ලබාගත්තා. එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී කළ සාකච්ඡාවකින් අනතුරුව එජාපයට එක්වූ මේ පිරිසට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ‍ෙදාඩම්ගස්ලන්ද ආසනය වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෝ 21 දෙනෙක් ඇතුළත් වුණා.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!