“ශ්‍රීලනිපයේ වගකීම් ජ්‍යෙෂ්ඨයින්ට භාර දෙන්න”-සුසිල්

“ශ්‍රීලනිපයේ වගකීම් ජ්‍යෙෂ්ඨයින්ට භාර දෙන්න”-සුසිල්

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුවන්නේ නැත්නම් ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාටද දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.ඒ වගේම පක්ෂයේ වගකීම් භාරදිය යුත්තේ ජ්‍යෙෂ්ඨයන්ට බවත් කඩිනමින් ප්‍රතිසංවිධානය විය යතු බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.නිදහස් පක්ෂය මේ ආණ්ඩුව තුළ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මැයි 15 ට පෙර තීන්දුවක් ගනු ලබන බවද ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!