“ශ්‍රීලනිපයේ බෙදීම් නිසා අපිට රජ මඟුල්”-පා.ච. උදම් අනයි

“ශ්‍රීලනිපයේ බෙදීම් නිසා අපිට රජ මඟුල්”-පා.ච. උදම් අනයි

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතික හෙල උරුමය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණෙන් ‘අලියා’ ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බවත් ඇමති චම්පික රණවක මහතා පැවසුවේ දැනටමත් ඒ සඳහා වන අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බවත් ශ්‍රීලනිපය තුල ඇතිවී තිබෙන බෙදීම් හේතුවෙන් එ.ජා.පයේ ජය ස්‌ථිර බවද ඔහු සදහන් කරයි.හෙල උරුමය පක්‍ෂ කාර්යලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් චම්පික රණවක ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!