ශ්‍රීලනිපයේ තනතුරු මාරුවෙයි..!

ශ්‍රීලනිපයේ තනතුරු මාරුවෙයි..!

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.පළමුව පක්ෂයේ ආසන සංවිධායකයින් පත්කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.ලබන පෙබරවාරි මාසය වන විට මෙසේ නව නිලධාරි මණ්ඩලය පත්කර අවසන් කිරීමට නියමිත බවද පැවසේයි.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!