“ශ්‍රීලනිපයට මෛත‍්‍රී එපා..”-චන්ද්‍රිකා පිල මාධ්‍ය හමුවක

“ශ්‍රීලනිපයට මෛත‍්‍රී එපා..”-චන්ද්‍රිකා පිල මාධ්‍ය හමුවක

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් දරමින් සිටින වත්මන් ශ්‍රීලනිප නායකත්වය වහා වෙනස් කල යුතු යයි කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.ශ‍්‍රීලනිපයේ නායකත්වය හිමි විය යුත්තේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය අගය කරන හා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවන්නෙකුට යයිද ඔහු කියා සිටියේය.කොළඹදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!