ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයා ප්‍රබල තීන්දුවක් ගනී..!

ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයා ප්‍රබල තීන්දුවක් ගනී..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

තමන් ඉදිරියේදී තවත් දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි පවසනවා.එහිදී “ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන්ට පක්ෂයෙන් පිළිගැනීමක් නැත්නම් පක්ෂයෙන් අයින් වෙන එකයි කරන්න තියෙන්නේ. මම පක්ෂයෙන් ඉවත් වෙලා නෑ. නමුත් අපිට පක්ෂයෙන් පිළිගැනීමක් නෑ. සංවිධායක කමින් අයින් කරනවා.. ජ්‍යෙෂ්ඨ උප සභාපති කිව්වට ජ්‍යෙෂ්ඨ කියන එක අයින් කරනවා… මේ වගේ මෝඩ වැඩ කරනකොට මොකක්ද කරන්නේ. මම විපක්ෂයට සහය දෙන්න ඉස්සෙල්ලා මේ දේවල් සිද්ධ වුණේ. විපක්ෂයට යන්න හේතු වුණේ එකයි. පක්ෂයේ මෝඩ තීරණ නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි මැතිවරණයට තරග කිරීමේදී හොඳට තේරුම් අරගෙන පක්ෂයක් තෝර ගන්න ඕනේ.” යනුවෙන් සඳහන් කළා.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!