විමල් වීරවංශගේ වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් ශශී වීරවංශ FCID කැඳවයි

විමල් වීරවංශගේ වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් ශශී වීරවංශ FCID කැඳවයි

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයක්‌ සඳහා ඒ මහතාගේ බිරිඳ ශශී වීරවංශ මහත්මියගෙන් අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (27 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අයථා අන්දමින් විශාල වත්කම් ප්‍රමාණයක්‌ උපයා ඇති බවට අල්ලස්‌ කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක්‌ මත පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස අල්ලස්‌ කොමිසම ශෂී වීරසිංහ මහත්මියට දැනුම්දීමක්‌ කර තිබිණි.
ඒ අනුව ඊයේ පෙරවරු 9.30 ට පමණ වීරවංශ මහත්මිය අල්ලස්‌ කොමිසම හමුවේ පෙනී සිටි අතර සවස 2.00 වනතුරු පැය 4 1/2 කට ආසන්න කාලයක්‌ ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!