අපට යුධ අපරාධ චෝදනා කරන ඇමරිකාවේ “ඇමරිකානු මිනිස් බල්ලෙක්” බැල්ලියක් දුෂණය කර ගසක එල්ලා මරා දමලා

අපට යුධ අපරාධ චෝදනා කරන ඇමරිකාවේ “ඇමරිකානු මිනිස් බල්ලෙක්” බැල්ලියක් දුෂණය කර ගසක එල්ලා මරා දමලා

Spread the love
  •  
  •  
  •  
  •  

ඇමරිකාවේ වොෂිංටන් නුවර උද්‍යානයක ගසක එල්ලා මරා දමා තිබු බැල්ලියක් පරීක්ෂා කිරීමේදී එම බැල්ලිය මිනිසෙකු විසින් කිහිප වරක් දුෂණය කර මෙසේ එල්ලා දමා ඇති බවට සොයා ගෙන තිබේ.
උද්යානය අසලින් ගමන් කල බයිසිකල් කරුවෙකු පළමු වරට මෙම බැල්ලිය එල්ලා දමා සිටිනු දැක ඇති අතර ඔහු විසින් මේ බව පොලිසියට දන්වා ඇත. “පිට් බුල්” වර්ගයට අයත් මෙම බැල්ලිය මියගිය හේතුව ලෙස නිගමනය කර ඇත්තේ හුස්ම හිරවීමක් ලෙසිනි. කෙසේ වෙතත් එම බැල්ලිය කිහිප වරක්ම දුෂණය කර ඇති බවට පරීක්ෂකයින් අනාවරණය කර ගෙන ඇත.
ලංකාවම ලේ විලක් කල බිහිසුණු කොටි පාහරයින් මරා දැමුවාට කඳුළු සලා යුධ අපරාධ චෝදනා එල්ල කරන තිරිසනුන්ට පවා දුෂණය කරන ඇමරිකානුවන් ගැන නිගමනය කිරීම පාඨක ඔබ සතු වේ.
මෙම බැල්ලියගේ අ-මිනිස් දුෂකයා සොයා දුනහොත් ඇමරිකානු ඩොලර් 5000ක ත්‍යාගයක් පිරිනමන බවට වැඩි දුරටත් සඳහන් වේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!