වොක්ස්වැගන් බොරුවේ සිට ආණ්ඩුවට මතක් කරදී විමල් ආණ්ඩුව නැත්තටම නැති කරයි (වීඩියෝ සහිතයි)

වොක්ස්වැගන් බොරුවේ සිට ආණ්ඩුවට මතක් කරදී විමල් ආණ්ඩුව නැත්තටම නැති කරයි (වීඩියෝ සහිතයි)

Spread the love
  • 286
  •  
  •  
  •  
    286
    Shares

පුදුම වාසනාවකට මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ මෙම ශ්‍රී ලoකා සිoගප්පුරූ නිදහස් වෙළද ගිවිසුම ගැන සිදුවෙන සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු සභා ගැබේ නොමැති වීම පුදුමයට කාරණයක් බවත් ලබා දුන් ඒ සුහද ශීලී අනුග්‍රහකත්වය ගැන ඇත්තටම ඒක නිකන් හිතා ගන්න බැරි දෙයක් බවත්. කැළණිය ප‍්‍රදේශයේ මත්ද‍්‍රව්‍ය ජාවරමේ සිටින පුද්ගලයකු පිළිබද නෙත් එෆ්එම් මාධ්‍ය ආයතනය වාර්තා කල පසු එම ආයතනයට තර්ජනය කල බවත් පා.ම. විමල් විරවංශ මහතා පවසයි.

(Visited 529 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!