වේවැල් පාර නිසා විදුහල්පති පාසලේ හිර වෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

පාසල පිරිසිදු නොකළැයි විදුහල්පති ගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුන්ගේ මවුපියෝ පිරිසක් හඳපාංගොඩ සාගරපලංසූරිය විදුහලේ විදුහල්පතිට පාසලෙන් ඉවත් වීමට නොදී හිරකරගෙන සිටිතියි පොලිසිය කියයි.

පොලිසියට එහි ආරක්ෂාව සළසා ඇතත් අධ්‍යාපන නිලධරයන් පැමිණ විභාගයක් කරන තුරු තම උද්ඝෝෂණය අත් නොහරින බව මව්පියෝ කියති.

 

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!