“වේදිකාවන් ගහගෙන යටි ගිරියෙන් ගිරිය පුප්පන් කෑ ගැහුවාට මහින්ද… පරාදයි…!”- දුමින්ද

“වේදිකාවන් ගහගෙන යටි ගිරියෙන් ගිරිය පුප්පන් කෑ ගැහුවාට මහින්ද… පරාදයි…!”- දුමින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

වේදිකාවන් ගහගෙන යටි ගිරියෙන් ගිරිය පුප්පන් කෑ ගැහුවාට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත ජනපති හෝ අගමැති වීමට නොහැකි බව ශ්‍රීලනිපයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.පොහොට්ටුවට ආණ්ඩු බලයක් හෝ පළාත් සභාවක බලයක් හෝ නැති අතර පළාත් පාලන වල බලය ලබාදීමට ජනතාව කටයුතු නොකරනු ලබන ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!