වෙළෙන්දකු විසින් පිහියෙන් ඇන වෙළෙන්දියක් මරා දමලා

Spread the love
  •  
  •  
  •  
  •  

දඹුල්ල සතිපොළේ රෙදි වෙළෙන්දියකට පිහියකින් ඇන මරා දැමී යැයි එළවළු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල තෙලදින්නන් වැව ප්‍රේමා ජානකී කරුණාරත්න (35) නම් එක්දරු මවකි. [sexypoll id=”9″]

 

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!