වෙලේ සුදා පෝරකයට නියම වේ

Spread the love
  •  
  •  
  •  
  •  

කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරට මරණීය දණ්ඩනය නියම කලේය.
මොහු 2008 දෙසැම්බර් 4 වනදා හෝ ආසන්න දිනකදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබුණි.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!