වෙල්ලමුල්ලිවයික්‌කාලෙන් අධිබල බෝම්බයක්‌ හමුවේ..(PHOTO)

වෙල්ලමුල්ලිවයික්‌කාලෙන් අධිබල බෝම්බයක්‌ හමුවේ..(PHOTO)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් දකුණු ප්‍රදේශයේ එක්‌ ස්‌ථානයක තිබී අධිබලැති විශාල ප්‍රමාණයේ බෝම්බයක්‌ (5 දා) පොලිසිය විසින් සොයාගෙන තිබේ.මේ බෝම්බය මුලින්ම දැක ඇත්තේ එම පළාතේ කෘෂිකාර්මික කටයුතුවල නිරත කාන්තාවක විසිනි. පසුව ඒ පිළිබඳව ගම්මානයේ වැසියන් පිරිසක්‌ පොලිසියට දැනුම් දී තිබේ.පොලිසිය බෝම්බය තම භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!