වෙබ් අඩවියකින් බඩු මිලදී ගත්තොත් එයටත් බද්දක්

වෙබ් අඩවියකින් බඩු මිලදී ගත්තොත් එයටත් බද්දක්

Spread the love
  •  
  •  
  •  
  •  

අන්තර්ජාලයෙන් සිදු කරනු ලබන මිලදී ගැනීම් මෙන්ම ගෙවීම් සදහාද බද්දක් පැනවීමට 2017 වසර සදහා රජය විසින් ඉදිරිපත් කර ඇති අයවැයෙන් යෝජනා කර තිබේ.
විදේශයන්හි සිට ක‍්‍රියාත්වක වන වෙබ් අඩවි ඔස්සේ සිදු කරන මිලදී ගැනීම සදහා මෙම බදු පැනවීම යෝජනා කර ඇති අතර ඊබේ, ඇමර්සන් ආදී වෙබ් අඩවි හරහා සිදු කරන ගනුදෙනුවලදී මෙම බද්ද අය කෙරෙනු ඇත.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!