වෙනස සුන්දරයි…?, ඊළාම් පාපන්දු කණ්ඩායමක් පිටියට එයි…..!

වෙනස සුන්දරයි…?, ඊළාම් පාපන්දු කණ්ඩායමක් පිටියට එයි…..!

Spread the love
  •  
  •  
  •  
  •  

ස්වීඩනයේ පැවැති ප්‍රාන්ත පාපන්දු තරගාවලියකදී එල්.ටී.ටී.ඊ ධජය යටතේ ඊළාම් කණ්ඩායම ලෙස හඳුන්වනු ලැබූ පාපන්දු කණ්ඩායමක් සහභාගී වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් වී තිබෙනවා. ඊළම් ජාතික පාපන්දු කණ්ඩායම ලෙස හඳුන්වනු ලැබ ඇති මෙම කණ්ඩායම වෙනුවෙන් වෙනමම ජාතික ගීයක්ද වාදනය කෙරෙනවා.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!