වෙදෙක් නම් ගංජා වවන්න අවසර

Spread the love
  •  
  •  
  •  
  •  

ලියාපදිංචි වෛද්‍යවරුන්ට ඖෂද සදහා භාවිතා කිරීමට කංසා ගස් කිහිපයක් වවා ගැනීමට අවසරය ලබාදෙන යෝජනාවක් ඇතුළත් පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!