“වෙඩි පිට වෙඩි පිටවූ මෝදර සිදුවීම”-සියල්ල පිටුපස කුඩු රොෂාන්

“වෙඩි පිට වෙඩි පිටවූ මෝදර සිදුවීම”-සියල්ල පිටුපස කුඩු රොෂාන්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා. කොළ පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!