වෙඩි තැබීමකින් 12දෙනෙකු මියයයි

වෙඩි තැබීමකින් 12දෙනෙකු මියයයි

Spread the love
  •  
  •  
  •  
  •  

කැලිෆෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ලයින් 12කු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඉකුත් බදාදා (07) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!