වී.රාධක්‍රිෂ්නන් ඇමතිකම අතහරියි…?

වී.රාධක්‍රිෂ්නන් ඇමතිකම අතහරියි…?

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 750කින් වැඩි කරීම ගැන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එකඟ නොවන බව සඳහන් කළේය.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!