වී අහුලන්නට මත්තල වී ගබඩාවට ආ ලෝකේ ලොකුම යකඩ කුරුල්ලා.!

වී අහුලන්නට මත්තල වී ගබඩාවට ආ ලෝකේ ලොකුම යකඩ කුරුල්ලා.!

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් හැදු මත්තල ගුවන් තොටුපොල ජනතා මුදල් විනාස කරන සුදු අලියෙක් බවත්, එයට කිසිදු ගුවන් යානයක් ගොඩ බසින්නේ නැති බවත් කියමින් යහපාලකයන් විසින් පසුගිය සමයේ දැඩි ප්‍රචාර ගෙන ගිය අතර යහපාලන ආණ්ඩුව ආ විගස මත්තල ගුවන්තොටුපල වී ගබඩාවක් බවට පත් කරන්නටද කටයුතු කළහ. එයිනුදු නොනැවතී දැන් විකුණා දමන්නටද සුදානම් වන මත්තල ගුවන් තොටුපොල ලංකාවට ඉතා වැදගත් ආර්ථික සම්පතක් බව පෙන්වා දෙන්නට මෙන් අද දින ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානය වන ANTONOV පවුලේ ගුවන් යානයක් ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපොළට ගොඩබා ඇති අන්දමයි මේ.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!