වීසා නොමැතිව සිටි බංගලියන් දෙදෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව සිටි බංගලියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

ගොඩනැගිලි ඉදිකිරීම් වැඩෙහි කුලීකරුවන් ලෙස අවුරුද්දක් සහ මාස අටක් පානදුර වැඩකළැයි කියන බංගලි ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන්ගේ වීසා අවසන්වී තිබිණැයි ද පොලිසිය පැවසු අතර දිනකට රුපියල් 1400ක වැටුපකට ඔවුහු කුලී වැඩකර ඇතැයි කියති.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!