“වීෂ එන්නත විදලා තියෙන්නේ කොටින්ට නෙවෙයි වික්‍රමබාහුට” – ගම්මන්පිල

“වීෂ එන්නත විදලා තියෙන්නේ කොටින්ට නෙවෙයි වික්‍රමබාහුට” – ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  

පිවිතුරු හෙළ උරුමය පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ,
“උතුරු පළාත් සභාව ඔන්න දැන් උත්සහ කරනවා ඔව්න්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලවා එවැනි විෂ එන්නතක් එන්නත් කරලා දැයි පරික්ෂා කරන්න.
මේ උත්සහ කරන්නේ අපේ රණවිරුවන්ට තවත් අපකීර්තියක් ගෙන දෙමින් තවත් යුධ අපරාධ චෝදනාවක් එල්ල කරන්න. ඇත්තටම විෂ එන්නත විදලා තියෙන්නේ කොටින්ට නෙවෙයි වික්‍රමබාහු කරුණාරත්න මහත්තයට. දෙමල බෙදුම්වාදී බටහිර NGO නඩය බෙදුම්වාදයේ විෂබීජය වික්‍රමබාහු කරුණාරත්න මහත්තයට විදලා තියන නිසයි ඒ විෂබීජය ඔලුවේ තියාගෙන මෙවැනි මනෝ විකාර ප්‍රකාශ කරන්නේ.”

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!