” ආතල් ගන්න එන්න එපා.., මම ගේමට රේඩි ” පොන්-සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලයි..!

” ආතල් ගන්න එන්න එපා.., මම ගේමට රේඩි ” පොන්-සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලයි..!

Spread the love
  •  
  •  
  •  
  •  

උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා ලබා දීමට යෝජනා වූ නව තනතුර නිසා තමාට විහළුවක් විය නොහැකි බවත්, එබැවින් තමාට අදාළ රාජකාරිය පවරන්නේ නම්, තමා වැඩේට සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල්, ඇමති සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන ලදී.ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීම අතරතුර අදාළ තනතුර සම්බන්ධයෙන් කතා බහක් ඇතිවූ අවස්ථාවේදී වේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!