විස්සෙන් පසු නාඩු සහල් 90ට දෙන බව ඩඩ්ලි සිරිසේන කියයි

විස්සෙන් පසු නාඩු සහල් 90ට දෙන බව ඩඩ්ලි සිරිසේන කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

රජය විසින් පාලන මිලක් දමා තිබුනද ලංකාව පුරා මේ වන විට හාල් මිල ගණන් වල අඩුවක් නැති බව පාරිභෝගික ජනතාව මැසිවිලි නගයි .මේ අතර ඇතැම් වෙළදුන් පාලන මිල නොසලකා තමන්ගේ මිල ගනන් හාල් විකිණීම දක්නට ලැබේ. පාරිබෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයෙන් වැටලීම් කලත් ඇතැම් වියාපාරිකයන් එය නොසලකා ඇත. ඔවුන් පවසන්නේ රජයේ ඇතැම් දේශපාලන බල අධ්කාරිය මගින් වී තොග සගවා ඇති හෙයින් ඇති තරම් වී තොග හල මෝල් වලට නිකුත් නොවීම මත මෙවන් තත්ත්වයක් මතුව ඇති බැවයි.අරලිය සමුහ වියාපාර අධිපති මෙන්ම ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මෙන්ම විෂය භාර ඇමති පි හැරිසන් අතර මේවන විට ඇත්තේද සීතල යුද්ධයකි.ගොවියකු රජවීමෙන් පසු ගොවින් මෙන්ම එකවර පාරිභෝගිකයන්ද අපහසුතාවයන්ට පත්ව ඇති ප්‍රථම අවස්ථාව ලෙස මෙම කාලය හැදින්විය හැක .කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසෙන පෙන්වා දෙන්නේ මේ මස විස්ස්න් පසු [20] මෙම තත්වය වෙනස් වීමක් දැකිය හැකි බවයි .එහෙත් ඔහුගේ මිල ගණන්ද නාඩු සහල් වල රජයේ පාලන මිලද ඉක්මවා යාමකි

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!