විස්සයි20 අංක එකේ කණ්ඩායම පරාජය කරපු අපේ පොඩි වැඩ්ඩන්ගේ ඊයේ වැඩකිඩ(වීඩියෝ)

විස්සයි20 අංක එකේ කණ්ඩායම පරාජය කරපු අපේ පොඩි වැඩ්ඩන්ගේ ඊයේ වැඩකිඩ(වීඩියෝ)

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

පාකිස්තාන කණ්ඩායම සමග පැවැති 03 වන 20 යි 20 කි‍්‍රකට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, 3 ට 0 ක් ලෙස ලොව අංක එකේ 20 යි 20 කි‍්‍රකට් කණ්ඩායමට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වනවා.යොවුන් කණ්ඩායමක් සහ නව නායකයෙකු යටතේ මෙම ජයග‍්‍රහණය වාර්තා කිරීම ද විශේෂත්වයක් වේ.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!