“විශේෂ අධිකරණය  ව්‍යවස්ථා විරෝධියි….”-හිටපු ජනපති අවධාරණය කරයි

“විශේෂ අධිකරණය ව්‍යවස්ථා විරෝධියි….”-හිටපු ජනපති අවධාරණය කරයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවිම ව්‍යවස්ථා විරෝධී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධති ස්ථාපිත කිරිමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!